Wednesday, September 9, 2026
Homeදේශීයලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර ප්‍රදේශය තුළ දී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34 ක් වයසැති පුද්ගලයකු වන අතර පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ.

READ:   හමුදාව කැඳවුවාට පස්සේ යුක්තියේ තත්ත්වය: 1101ක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්