Thursday, September 10, 2026
Homeදේශීයජනපති සහ සජිත් අතර හමුවක්

ජනපති සහ සජිත් අතර හමුවක්

ජ්නාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමඟී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (05) පස්වරුවේ පැවැත්වීමට නියමිත වනවා.සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහා පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ආදී කාරණාවන් පිළිබඳව හමුවේ දී අවධානය ලක් කිරීමට නියමිතයි.

READ:   ක්‍රීඩකයින් ලැජ්ජා වෙන්න ඕනී පාරෙ බැහැලා යන්න මාව වැරදියට තේරුම් ගන්නෙපා - සනත් ජයසූරිය කණගාටු වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්