Wednesday, June 3, 2026
Homeදේශීයබස් රථයක් පෙරළී පුද්ගලයෙකු මරුට

බස් රථයක් පෙරළී පුද්ගලයෙකු මරුට

කොත්මලේ පූඩලුඔය ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළි යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ලිස්සා ගොස් අඩි 80 ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේ බස්රථයේ 14 දෙනෙකු ගමන් කර තිබෙනවා.

READ:   සෙවණගල OIC කොස්තාපල්වරියට ගංජා තැම්බූ වතුර පොවලා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්