කුරුණෑගල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් තුළ දී 14 හැවිරිදි දරුවෙක් ලිංගික අතරවරයට ලක්වීම සම්බන්ධ පුවත අසත්‍යක් බව හෙළිව තිබේ.
ලිංගික අතවර චෝදනා එල්ල කළ 14 හැවිරිදි දරුවා මානසික ආබාධයකින් අයෙක් බව වාර්තා වනවා.
එම දරුවා කිසිඳු අයුරකින් ලිංගික අපයෝජනයකට ලක්ව නැති බවට අධිකරණ වාර්තාවෙන් තහවුරු වූ බව පොලිසිය පවසනවා.
පෙරේදා (17) කාන්තන්කුඩිය ප්‍රදේශයේ තම නිවසින් පිට වී දරුවා කුරුණෑගල ප්‍රදේශයට පැමිණ අතරමන් ව යන්තම්පලාව ප්‍රදේශයේ දී බස් රථයකින් බැස තිබුණා.
එහිදී එම ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට ඇවිද ගොස් ඇති දරුවා එහිදී අපයෝජනයට ලක්ව ඇති බව පවසමින් මහ මඟ සිටි පිරිසක් එම ආයතනය වටලා තිබුණා.
ඒ දරුවා විසින් එම පිරිසට එලෙස පැවසීම හේතුවෙනි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…