ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය යළි ගොඩ ගැනීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම නියෝගය නිකුත් කර සිටියා.
ඒ අනුව ශාෆ්ටර් මහතාගේ දේහය ගොඩ ගෙන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් විමර්ශනය කිරීමට නියමිතයි.
දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානි කර ගැනීමක් ද, නැතිනම් ඝාතනයක් ද යන්න මෙහිදී විමර්ශනය කරණු ලබයි.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…