Tuesday, September 8, 2026
Homeදේශීයදිනේෂ් ශාෆ්ටර්ගේ දේහය යළි ගොඩ ගැනීමට නියෝග..

දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය යළි ගොඩ ගැනීමට නියෝග..

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය යළි ගොඩ ගැනීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම නියෝගය නිකුත් කර සිටියා.

ඒ අනුව ශාෆ්ටර් මහතාගේ දේහය ගොඩ ගෙන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් විමර්ශනය කිරීමට නියමිතයි.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානි කර ගැනීමක් ද, නැතිනම් ඝාතනයක් ද යන්න මෙහිදී විමර්ශනය කරණු ලබයි.

READ:   දසුන් ගැන නවතම තීරණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්