අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාරිභෝගික අධිකාරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගත් බව පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.
ඒ අනුව,
යම් භාණ්ඩයක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ දී නොමග යවන සුළු කටයතුවල නිරත නොවිය යුතු අතර භාණ්ඩයේ සත්‍ය මිල අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කර ඇති මිල බවට සහතික විය යුතුයි.
පාරිභෝගිකයන්ගේ ඇගයීම් සහ සමාලෝචන සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත් නොකළ යුතු අතර සමාලෝ චන සඳහා කුලී පදනම මත තෙවන පාර්ශවයක් යොදා ගත නොහැකියි.
අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනුවුම් කර ප්‍රවාහනයේදී සියලු තොරතුරු ඇතුළත් කුවිතාන්සයක් පාරිභෝගිකයා වෙත නිකුත් කළ යුතු වෙනවා.
විකුණු භාණ්ඩය සම්බන්ධයෙන් පසු විපරම් යාන්ත්‍රණයක් ඇතිකළ යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන්.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…