ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද…
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. කලක් නේවාසිකව ප්‍රතිකාර ලැබු ඒ මහතා අද සවස් වරුවේ අභාවප්‍රාප්ත වු බවයි…
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මෙහිදි චීන ජනාධිපති…
සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර කිරීමට කිසිදු නීතිමය අවසරයක් නැති බවත් එවැනි සිද්ධි සම්බන්ධයෙන් රජය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්…
අද (10) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෝටර් රථ…
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව සම්බන්ධීකරණය ඒකකය පවසනවා.…
අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. ආරක්‍ෂක ලේකම්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කිසි විටෙක ත්‍රස්තවාදි හෝ කුමන හෝ ප්‍රහාරයක් එල්ල නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු…
පහුගිය මාස කීපය තුළ රාජ්‍ය සේවකයින් ලබා දුන්න සහයෝගයට ස්තූතිවන්ත වන බවත්, නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන් යුතුව ජනතාවට…