file
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කිසි විටෙක ත්‍රස්තවාදි හෝ කුමන හෝ ප්‍රහාරයක් එල්ල නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමත් සමඟ ඒ මහතාගේ ජීවිතයට ඇති තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කරන ප්‍රශ්න කිරීම් ගැන මාධ්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී.
විස්තර සහිත එම අදහස් දැක්වීම පහතින්,
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…
ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…
මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…