Monday, August 10, 2026
Homeදේශීයඑච්චර වියදම් කරලා මහින්දට ගහන්න කාටහරි පිස්සුද?? - මහින්දගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නෙට...

එච්චර වියදම් කරලා මහින්දට ගහන්න කාටහරි පිස්සුද?? – මහින්දගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නෙට ෆොන්සේකාගෙන් සැර කතාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කිසි විටෙක ත්‍රස්තවාදි හෝ කුමන හෝ ප්‍රහාරයක් එල්ල නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමත් සමඟ ඒ මහතාගේ ජීවිතයට ඇති තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කරන ප්‍රශ්න කිරීම් ගැන මාධ්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී.

විස්තර සහිත එම අදහස් දැක්වීම පහතින්,

READ:   BREAKING: සරත් ෆොන්සේකා ජනපති සටනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්