නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මගින් දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම අද (29) දිනයෙන් පසු ක්‍රමයෙන් අවම…
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga)…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා. 1968 වසරේ නොවැම්බර් මස 24 වන දින උපත ලැබූ…
ජනපති මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් පවසයි පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු…
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා තෝරා පත් කරගනු ලැබුවා. https://youtu.be/y8G7d3x78Jo?si=NCb9TYhj8-pq0VFm
10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද චාම් උත්සවාකාරයෙන් ආරම්භ කිරිමට නියමිතයි. ඒ අනුව අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර…
හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන චැනල්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට පත්ව තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් හිටපු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති…
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතයි. අද පෙරවරු 10.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව…
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම නාම ලේඛණය පහතින්, බිමල් රත්නායකජවිපෙ දේශපාලන මණ්ඩල…