ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෝටර් රථ…
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව සම්බන්ධීකරණය ඒකකය පවසනවා.…
අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. ආරක්‍ෂක ලේකම්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කිසි විටෙක ත්‍රස්තවාදි හෝ කුමන හෝ ප්‍රහාරයක් එල්ල නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු…
පහුගිය මාස කීපය තුළ රාජ්‍ය සේවකයින් ලබා දුන්න සහයෝගයට ස්තූතිවන්ත වන බවත්, නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන් යුතුව ජනතාවට…
නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බවත් එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරයම පෙනී සිටින…
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන්ද සිල්වා මහතා අද වැඩ භාර ගත්තේය. ඒ් මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම…
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඇය සිය දියණිය සමග එංගලන්තයේ…
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1944 ඔක්තෝම්බර් මස 27 වැනිදා උපත ලැබූ ඒ මහතා ඒ වන…
ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ…