දේශීය

අනුරාධපුරය රෝහලේ සිද්ධිය පිළිබදව GMOA එකෙන් විශේෂ ප්‍රකාශයක්

අනුරාධපුරය රෝහලේ අවාසනාවන්ත සිදුවීම පිළිබදව මීට ස්වල්ප වේලාවකට පෙර රජයේ වෛද්‍ය නිලධාරනිගේ සංගමය මාධ්‍ය හමුවක් කැදවමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා.

උපුටා ගැනීම.

මෙම පසුබිම තුළ මෙරට රෝහල් පද්ධතියේ සේවය කරන වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවයක් මතුවී ඇත.අනාරක්ෂිත වෘත්තිය පරිසරයක් තුළ සේවය කිරීමට කිසිදු වෛද්‍යවරයෙක් සූදානම් නැත.
නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම්, දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ඇතුළු ඕනෑම තත්ත්වයේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් වෙත
යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම්..මෙම සංවේදී අවස්ථාවේදී, අප සහෝදර වෛද්‍යවරියගේ අනන්‍යතාවයට සහ පෞද්ගලිකත්වයට හානි
නොවන ලෙස කටයුතු කරන මෙන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා උපුටා ගැනීම අවසන්.

පසුව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩි දුරටත් සදහන් කළ සිටියේ වෛද්‍යවරියගේ අනන්‍යතාවයට සහ පෞද්ගලිකත්වයට හානියක් නොවන පරිදි මාධ්‍ය භාවිතාව සිදුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාට ඉල්ලීමක් ද සිදු කළ බවයි. එම නිවේදනය පහතනින් දැක්වෙයි

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 hours ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

1 day ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

1 day ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

3 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

3 days ago

කතානායකවරයා හරහා විපක්ෂ නායකගෙන් විශේෂ ඉල්ලීමක්

2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා…

3 days ago