file
ඊයේ රාත්‍රියේ අනුරපුර රෝහලේදී වෛද්‍යවරියක බරලතළ ලිංගික හිංසනයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාවේ අද අනාවරණ කළා. ඔහු සඳහන් කළේ මෙය බරපතළ තත්ත්වයක් බවයි. පසුව අදහස් දැක්වු මහජන ආරක්ෂාව බාර අමාත්‍යවරයා ඊට අදාළ සැකකරු හඳුනාගෙන ඇති බව සඳහන් කළා.ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතිබවයි ඔහු අවධාරණය කළේ.
අදාළ අනාවරණය පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…