Thursday, July 23, 2026
Homeදේශීයකොළඹ පෝට් සිටියට රෝහලක්

කොළඹ පෝට් සිටියට රෝහලක්

කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධන කිරීම සඳහා ආසිරි පෝට් සිටි හොස්පිටල් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වන නියමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.

file
READ:   ගෙවුණු පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 5 දෙනෙකු මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්