Thursday, September 10, 2026
Homeදේශීයරට ගොඩදාන්න සජිත්ටත් බෑ අනුරටත් බෑ කිසිම පක්ෂයකට තනිව බෑ!! - මෛත්‍රීපාල ගෙන් යෝජනාවක්

රට ගොඩදාන්න සජිත්ටත් බෑ අනුරටත් බෑ කිසිම පක්ෂයකට තනිව බෑ!! – මෛත්‍රීපාල ගෙන් යෝජනාවක්

කිසිදු පක්ෂයකට තනිව ගොඩ ගැනිය නොහැකි අර්බුදකාරී තත්ත්වයකට රට පත්ව ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා වහා සියලු රැස් කර සාකච්ඡා කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙනවා.

කුමන පක්ෂ තමාට රට ගොඩ ගැනීය හැකි බවට තනි තනිව සිහින ලෝක මැව්වද යථාර්ථය එය බව සිරිසේන මහතා අවධාරණය කර සිටිනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ඩෙංගු වසන්ගතය භයානකයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්