Thursday, September 10, 2026
Homeදේශීයයෝෂිතට මොකටද මෙච්චර තුවක්කු ?

යෝෂිතට මොකටද මෙච්චර තුවක්කු ?

අනුර දිසානායක ආණ්ඩුවේ නව තීන්දු තීරණ හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ලයිෆ් ට්‍රැවලර් නාලිකාවේ Midnight Politics වැඩසටහන තුළ කරුණු ඉදිරිපත් කෙරුණා.

විවිධ පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා ලබා දී ඇති ගිනි අවි යළි මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත භාර දෙන ලෙස ගත් තීරණය සම්බන්ධයෙන් එහිදී අදහස් ඉදිරිපත් කළා.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට ගිනි අවි 7ක් ලබා දී ඇති බවට වන පුවත සම්බන්ධයෙන් වැඩසටහනේ දි කතාබහට ලක්වුණා.

එම සම්පූර්ණ වැඩසටහන පහතින්,

READ:   වනිඳුට ලෝක කුසලානය අහිමිවෙයි?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්