Thursday, April 17, 2025
Homeක්‍රීඩාසනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු තනතුරට

සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරනවා.

ඒ 2024 ඔක්තෝබර් 01 සිට 2026 මාර්තු 31 වන දක්වා වූ කාලය සඳහා යි.

Sri Lanka Cricket wishes to announce the appointment of Sanath Jayasuriya as the head coach of the national team.

The Executive Committee of Sri Lanka Cricket made this decision taking into consideration the team’s good performances in the recent tours against India, England, and New Zealand, where Jayasuriya was in charge as the ‘interim head coach.’.

The appointment came into effect on October 1, 2024, and will remain until March 31, 2026.

file
READ:   ඇමැති මනුෂගේ සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් Galle Cricket Carnival ඇරඹේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්