file
මේ වන විට බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ ආණ්ඩු පක්ෂයේ යෝජනාව අද (15) කථානායකවරයාට භාර දී තිබෙනවා.
ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්රිවරුන් 115කගේ අත්සනින් යුක්තවයි.
පොලිස්පතිවරයාට එරෙහිව අදාළ යෝජනාවෙන් කරුණු ගොනුකර ඇති ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම මෙලෙස අදහස් දක්වා සිටියා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…