file
ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තිකා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක සිට රෝගාතුරව සිටි චන්ද්‍රමාලි මහත්මීය මිය යන විට 61 වන වියෙහි පසුවුණ.
1964 දී හම්බන්තොට මුල්කිරිගල ප්‍රදේශයේ දී උපත ලබා ඇති ඒ මහත්මිය ටෙලි නාට්‍ය රැසකට මෙන්ම චිත්‍රපට රැසකට ද රංගනයෙන් දායක වුණා.
එතුමිය සිය රංගන දායකත්වය දැක්වු ටෙලි නාට්‍ය අතර චාරුලතා, මතුපලස, ගිරිකුල, දෙනුවර මැණිකේ, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය ප්‍රේක්ෂක හදවත් ඇඳබැද ගත් ටෙලි වෘතාන්ත බවට පත්විය.
චන්ද්‍රමාලි මහත්මිය සරෝජා, ප්‍රවේගය, රන්කෙවිට ආදී චිත්‍රපට රැසකට ද සිය රංගන දායකත්වය දක්වා තිබෙනවා.
සුසන්තිකා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනි තිසුරි යුවනිකා මහත්මියගේ මව ද වෙනවා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…