FILE
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අතිහිටවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අද පස්වරුවේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
2023 වසරේදී වැලිගම පැලෑන ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දින 20ක කාලයක් සැඟව සිටිමින් ඊයේ (19) මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වුණා.
එහිදී ඔහු අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…