මෙවර ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව එම පක්ෂයේ ලේකම් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (31) උදෑසන මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.