Monday, April 20, 2026
Homeදේශීයපොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දාන්න මහින්දත් කැමති නැහැ - ඇමති ප්‍රමිත බණ්ඩාර

පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දාන්න මහින්දත් කැමති නැහැ – ඇමති ප්‍රමිත බණ්ඩාර

තීන්දු ගැනීමේදී පොදුජන පෙරමුණ තුළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් නොවන බවත් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගියදා රැස්ව ගත් තීරණය තවත් නාට්‍යයක් බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

පොහොට්ටුව ගත් එම තීන්දුව දේශපාලන මණ්ඩලයට කලින් නිවස තුළ ගත් තීරණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා තම කණ්ඩායම සමග කළ සාකච්ඡාවකදී අකමැති වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   නව ගුවන් හමුදාපති ධුරයේ වැඩ අරඹයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්