Tuesday, September 8, 2026
Homeදේශීයදොඩංගොඩ නව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය ප්‍රධානත්වයෙන්

දොඩංගොඩ නව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය ප්‍රධානත්වයෙන්

මතුගම දොඩංගොඩ නව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන ,මතුගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි විශේෂ ආරාධිතයෙකු ලෙස මතුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා එක් වූ අවස්ථාව.

රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, සංජීව එදිරිමාන්න,වර්ණකුමාර යන මන්ත්‍රීවරු ඇතුලු පිරිසක්ද එක් විය.

මෙහිදී පාසල් සදහා ක්‍රීඩා උපකරණ කට්ටල ලබා දීමද සිදුවිය.

file
file
file
READ:   O/ L ප්‍රථමයා මහනුවරින්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්