file
නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගබඩා සහායක ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත්බවට පසුගියදා මාධ්‍යයේ ප්‍රචාරය වු පුවත සම්බන්ධයෙන් එම ආයතනයේ සභාපති මාධ්‍යට කරුණු දක්වා සිටිනවා.
ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ එම අසත්‍ය පුවත හේතුවෙන් සිය ආයතනයේ නිලධාරින් සහ සේවය ලබා ගැනීමට ආයතනයට පැමිණෙන මහජනතාව ද ඉතා අපහසුතාවයට පත්වූ බවයි.
එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටින ඇය එම සිදුවීමෙන් ඇතිවු අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළකර සිටිනවා.
විස්තර සහිත වීඩියෝව,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…