Wednesday, July 22, 2026
Homeදේශීයප්‍රවාහන වෛද්‍ය ආයතනේ ගබඩා සහකරුT56යි උණ්ඩයි එක්ක අත්අඩංගුවට කියලා ගිය පුවත ඇත්තද??...

ප්‍රවාහන වෛද්‍ය ආයතනේ ගබඩා සහකරුT56යි උණ්ඩයි එක්ක අත්අඩංගුවට කියලා ගිය පුවත ඇත්තද?? ආයතනෙන් ප්‍රකාශයක්

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගබඩා සහායක ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත්බවට පසුගියදා මාධ්‍යයේ ප්‍රචාරය වු පුවත සම්බන්ධයෙන් එම ආයතනයේ සභාපති මාධ්‍යට කරුණු දක්වා සිටිනවා.

ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ එම අසත්‍ය පුවත හේතුවෙන් සිය ආයතනයේ නිලධාරින් සහ සේවය ලබා ගැනීමට ආයතනයට පැමිණෙන මහජනතාව ද ඉතා අපහසුතාවයට පත්වූ බවයි.

එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටින ඇය එම සිදුවීමෙන් ඇතිවු අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළකර සිටිනවා.

විස්තර සහිත වීඩියෝව,

READ:   රේල් බස් රථයක් ගසක ගැටීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්