තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක් හා මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අද (04) අලුයම කුරුණෑගල දෙස සිට අනුරාධපුරය දෙසට…
අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි මලාපවහන ගාස්තු ද ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජල සම්පාදන…
තමන් ගායනා කළ ගීත ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක නිදහසේ ගායනා කිරීම සඳහා තමන්ගෙන් බාධාවක් නොමැති බව ගායන ශිල්පී දමිත් අසංක…
මාස 6 ක් ඇතුළත නව වෛද්‍ය පනතක් සකස් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ,…
හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරට පනවා තිබූ තහනම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. අද (02) එම තීරණය…
මෙරට බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,…
වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේදී අද (02) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අඹේපුස්ස දෙස සිට…
අද(02) මධ්‍යම රාත්‍රියේ සිට ජල ගාස්තුව 50% සිට ඉහළ දමන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
සිනොපෙක් සමාගමෙහි පළමු ඉන්ධන තොගය මුදා හැරීම අද (01) ආරම්භ කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටුවිටර් පණිවිඩයක් තබමින්…