file
දරු ප්‍රසූතියේදී බිළිඳා බිමට වැටීම නිසා මියගිය බවට එම දරුවාගේ මව්පියන් චෝදනා කරනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ ප්‍රසූතියකින් පසු අලුත උපන් මෙම දරුවා මිය ගොස් තිබුණා.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා මාධ්‍ය වෙත කරුණු දක්වා සිටියා..
“මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී. නොසැලකිල්ල පිළිබඳව කරුණු පේන්න තිබුණේ නැ.මේක ඉතා විරලව සිදුවන සහ අවාසනාවන්ත සිදුවීමක්.”
“සාමාන්‍ය දරු ප්‍රසූතියකට විනාඩි විස්සක විතර කාලයක් යනවා.නමුත් සමහර අවස්ථා තියෙනවා එකවරම දරුවා විදලා එලියට එන.ඉතාම විරල වශයෙන්. ඒක ඒ එන අවස්ථාව අපිට කියන්න බෑ..සමහර වෙලාවට.”
“හිදිසියේ බලාපොරොත්තු නැති අවස්ථාවකදී එහෙම දරුවා එනකොට සමහර වෙලාවට ඒ දරුවා එළියෙදි අල්ල ගන්න යනකොට දුශ්කරතා මතුවෙන්න පුළුවන්.මේකත් එවැනි අවස්ථාවක්.”
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…