Monday, September 28, 2026
Homeදේශීයදේශීය ණය ප්‍රශස්තිකරණ ගැන තීරණයක් ගන්න රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..

දේශීය ණය ප්‍රශස්තිකරණ ගැන තීරණයක් ගන්න රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..

රාජ්‍ය මුදල් කාරක සභාව අද (30) රැස්වීමට නියමිතයි.

ඒ අනුව දේශීය ණය ප්‍රශස්තිකරණය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාව තුළ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

දේශීය ණය ප්‍රශස්තිකරණ සැලැස්ම හරහා සේවක අර්ථ සාධක අරමුදලට වන බලපෑම මෙහිදී අවධානයට ලක් වේ.

මේ අතර එම යෝජනා හෙට (01) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ද නියමිතයි.

READ:   මෙරට උද්දමනය තවදුරටත් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්