file
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී අලුත උපන් බිළිඳෙකු ඇඳෙන් බිමට වැටී මියගිය බවට දරුවාගේ මව්පියන් චෝදනා කරනවා.
අනුරාධපුරය, කල්ලන්චිය ප්‍රදේශයේ පදිංචි මව්පියන් යුවළකගේ අලුත උපන් දරුවා, මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ තම බිළිඳා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් බව හේතුවෙන් බිමට වැටී දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් පසුව ඊයේ (13) උදෑසන බිළිඳා ජීවිතක්ෂයට පත්වූ බවත් මව්පියන් චෝදනා කරනවා.
මියගිය බිළිඳාගේ පියා..
” බාබා හම්බවෙන්න ඇඳට දාලා.ඇඳේ බබා හම්බවෙනකොට ඇඳ පැල්ලැහැට කරලා.ඇඳ පැල්ලැහැට කරද්දී බබා අල්ලගන්න කෙනෙක් ඉඳලා නෑ. බබා බිමට වැටිලා තියෙනවා.ඔළුව වැදිලා තියෙනවා බබාගේ.
ඊටපස්සේ මිස් කෙනෙක් ඇවිල්ලා බබා උස්සන් දුවලා..අම්මටවත් පෙන්නලා නෑ.”
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…