file
කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට පානිය ජලය ලබා දෙන ප්‍රධාන ගංඟාවක් වන කැලණි ඟගේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහල යමින් පවතිනවා.
ඒ පවතින වියළි කාලගුණය හේතුවෙන්.
මේ අතර පානීය ජලයට ලවන එක්වීමේ අවධානමක් ද පවතින බව වාර්තා වෙනවා.
තත්වය මඟ හරවා, පිරිපහදු කිරීමට අවශ්‍ය ජල මට්ටම පවත්වා ගැනීම සඳහා කැලණි ගඟ හරස් කොට තාවකාලික වැලි කොට්ට බැම්මක් ද ඉදිකර තිබේ.
මේ හේතුවෙන් පිරිපහදු කර ලබා දෙන ජලය වඩාත් අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙස ජල සම්පාදනය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU