file
අද (14) උදෑසන මහියංගනය පොලිස් වසමේ, මහියංගනය සිට මහනුවර දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට මහවැලි පාලම ආසන්නයේ දී මාර්ගය හරහා ගමන් ගත් පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව මහියංගනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ දැහැමිගම, කොලොංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මහියංගනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…