ඕස්ට්‍රේලියාවේ දී ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දෙසි තවදුරටත් ලිහිල් කිරීමට…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අද (09) පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදය,…
මුල්ලේරියාව, කැලණිමුල්ල වීදිය බණ්ඩාර ප්‍රදේශයේ දී දිනක් පමණ වයසැති බිළිඳු මළ සිරුරක් හමුව තිබෙනවා. අද (09) පෙරවරුවේ ජලය බැසයන කාණුවක…
රාත්‍රී ආර්ථිකයක් යනු ගණිකා වෘත්තිය සඳහා රට විවෘත කිරීම නොවන බවත් ගණිකා වෘත්තිය පැය 24ක් පුරාවට යෙදෙන වෘත්තියක් ද විය…
ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා හමුවී තිබෙනවා. එහිදී කථානායකවරයා කැසෙන්ඩ්‍රා…
ලබන 16 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා අඩුකිරීමට තීරණය කර…
ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදේ මගී යාත්‍රාවක් අනතුරකට ලක්ව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…
වැල්ලවත්ත පොලිස් වසමේ පාසල් දෙකක් අතර පැවති පාපන්දු තරගයකින් පසු පාසල් සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5 දෙනෙකු…
2023 LPL තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට වනිඳු හසරංග ප්‍රමුඛ බී - ලව් කැන්ඩි කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ මුහුණ…
දේශීය ණය ප්‍රශස්තකරණය සිදුවූයේ පාර්ලිමේන්තු අනුමැතියකින් බැවින්, ඊට එරෙහිව අධිකරණ තීන්දුවක් ලබාදීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව කථානායකවරයා අද (09) පාර්ලිමේන්තුවට…