file
පාසල්වලට සිසුන් තෝරා ගැනීම සහ ශිෂ්‍යාධාර ප්‍රධාන කිරීම වෙනුවෙන් පැවැත්වෙන 5 ශ්‍රේණිය විභාගයට උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
සියලු අයදුම්පත් මාර්ග ගත ක්‍රමය (online) ඔස්සේ කැඳවනු ලබයි.
2023.09.01 දින දක්වා අයදුම්පත් භාර ගැනීම සිදුකෙරේ.
අයදුම්පත් යොමු කිරීම https://www.doenets.lk වෙත පිවිස සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
වැඩිදුර විස්තර සහිත එම නිවේදනය පහතින්,
විමසීම් – 011 – 2785231 / 011 – 2784037
ක්ෂණික ඇමතුම් – 1911
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…