file
දකුණු රුසියාවේ ඩැගෙස්තාත් නගරයේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක් සිදුව තිබෙනවා.
මෙම පිපිරීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා ඇත.
මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට මාධ්‍ය පවසනවා.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
බරපතල තුවාල ලැබූවන් මොස්කව් වෙත ගෙන යෑමට විශේෂ ගුවන් යානයක් යොදවා තිබේ.
පිපිරීමෙන් හටගත් ගින්න මීටර් 600ක් දක්වා පැතිර ගොස් ඇති අතර තවදුරටත් පිපිරීම් ඇතිවීමේ අවදානමක් පවතින බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…