file
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.
සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමුකරමින් ජාතික කණ්ඩායම ට තම උපරිම දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වන බව හසරංග පවසනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් ඉදිරිපත් කරමින්.
සීමිත ඕවර් ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂඥයකු ලෙස තම වෘත්තිය ජීවිතය දීර්ඝකර කර ගැනීමටත් තම උපරිමයෙන් රටට සේවය කිරීමටත් බලාපොරොත්තුව වන බව වනිඳු හසරංග එම ලිපියෙන් අවධාරණය කර සිටිනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…