file
රක්වාන, කුරුළුගල රක්ෂිත ප්‍රදේශයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (14) සවස හටගත් මෙම ගින්න හේතුවෙන් අත්කර 100ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.
ජීවිත හෝ දේපල හානි කිසිවක් වාර්තා නොවේ.
මේ වන විට රක්වාන පොලිසිය, යුද හමුදාව හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටී.
රක්වාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…