Thursday, July 23, 2026
Homeදේශීයතොටිගලම කන්දත් ගිනි ගයි

තොටිගලම කන්දත් ගිනි ගයි

පැල්මඩුල්ල පොලිස් වසමේ කුට්ටපිටිය ප්‍රදේශයේ තොටිගලම කන්දේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (27) රාත්‍රියේ මේ සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණු බවත් පොලීසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පැවසුවා.

ගින්න හේතුවෙන් අක්කර 07 කට ආසන්න කැලෑ ප්‍රදේශයක් විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

READ:   රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනේ නැතිනම් රට තියෙන්නේ කොතැනද? රටම විසාලා මහනුවරක් වෙන්න තිබුණේ - මනුෂ නානායක්කාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්