Tuesday, September 8, 2026
Homeදේශීයලයිට් කපන්න ආව නිලධාරින්ට නිවෙසේ හිමියන් පහර දීලා (විඩියෝ)

ලයිට් කපන්න ආව නිලධාරින්ට නිවෙසේ හිමියන් පහර දීලා (විඩියෝ)

හිඟ විදුලි බිල නොගෙවීම නිසා නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට නිවසේ හිමියන් විසින් පහරදෙන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරි සරනවා.

එක් නිලධාරියෙකු විසින් එම අවස්ථාව ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණා.

එම විඩියෝව පහතින්,

READ:   විදුලි සේවකයන් පාරට බැසීමට සූදානම් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්