Monday, September 14, 2026
Homeදේශීයඝාතනය කළ සහ අතුරුදහන් කළ මාධ්‍යවේදීන් වෙනුවෙන් සැමරුම් උත්සවයක්.

ඝාතනය කළ සහ අතුරුදහන් කළ මාධ්‍යවේදීන් වෙනුවෙන් සැමරුම් උත්සවයක්.

ඝාතනය කළ සහ අතුරුදහන් කළ මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටුනොවීම සිහිපත් කරමින් ඊෙය් (31) සැමරුම් උත්සවයක් අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සූදානම් කර තිබුණා.

ඒ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ බුදුරුව අසලදී

ඡායාරූප . ඉඳුනිල් උස්ෙගාඩඅාරච්චි

READ:   ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්