Saturday, October 24, 2026
Homeදේශීයමහනුවර නගර සීමාවේ පාසල් අද සිට නිවාඩු

මහනුවර නගර සීමාවේ පාසල් අද සිට නිවාඩු

මහනුවර නගර සීමාවේ ඇති පාසල්වලට අද සිට දින තුනක නිවාඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම නිවාඩු වෙනුවෙන් ඉදිරි සතිවල සෙනසුරාදා දවස් තුනක් එම පාසල් පැවැත්වීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසුවා.

READ:   හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන අධිකරණයෙන් සමාව ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්