Thursday, July 16, 2026
Homeදේශීයසෞඛ්‍ය සේවකයන්ට දෙන්න තිබ්බ ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය සේවකයන්ට දෙන්න තිබ්බ ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

මීට දින කිහිපයක සිට සෞඛ්‍ය සේවකයන්ට තමන්ගේ රාජකාරී කටයුතු සදහා යාමට ඉන්ධන ලබා ගැනීම සදහා වැඩ පිලිවෙලක්
ඇතිකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබෙනවා.

ඒ ප්‍රමුඛතාවය මත ඉන්ධන ලබාදීමේ වැඩ පිළිවෙල අනුවයි.
හෙට දින එම ඉන්ධන ලබාදීම සදහා සෞඛ්‍ය සේවකයින් දැනුවත් කළ තිබුණද. අද හදිසියේ එම ඉන්ධන ලබාදීම තාවකාලිකව පැය 48ක් ප්‍රමාද කර තිබෙනවා.මේ බව සදහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාශය ලිපියකින් දන්වා තිබෙනවා.

READ:   ත්‍රිපිටකය අන්තර්ජාලය හරහා මුළු ලෝකයටම දිගහැරේ…!
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්