වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය දැනට පවතින ආකාරයටම පවත්වන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියම කරමින් පනවා ඇති නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (18) තීරණය කර තිබෙ.
අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත කර සිටින මන්ත්‍රීවරයාගේ ධුරය පිළිබඳ තීන්දුව මෙම මස 24 වැනිදා තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.
A valid URL was not provided.


