Sunday, May 31, 2026
Homeදේශීයමහ බැංකුව පොලී අනුපාතයන් ඉහළ දමයි

මහ බැංකුව පොලී අනුපාතයන් ඉහළ දමයි


   ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ගිණුම් හිමියන් සඳහා වන ස්ථාවර තැන්පතු අනුපාතය (SDFR ) සහ ස්ථාවර ණය සඳහා වන අනුපාතය (SCFR) ඉහළ දමා ඇති බව වාර්තා වනවා.
ඒ අනුව 
ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතය 14.50% දක්වාත්
ස්ථාවර ණය ලබාගැනීම් සඳහා වන පොලී අනුපාතය 15.50% දක්වාත්
ඉහළ යනවා.
දැනට පවතින ව්‍යවස්ථාපිත සංචිත වල අනුපාතිකය 4.00% ක් ලෙසින් තවදුරටත් එම මට්ටමේ පවත්වා ගෙන යෑම සඳහා ජාතික මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව ද මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ ප්‍රකාශ වනවා.

ReplyForward
READ:   යූ ටියුබ් නාලිකාවක් හරහා එල්ල කර ඇති චෝදනාකට රෝසි⁣ගෙන් අන්තර්ජාතික අධිකරණ ක්‍රියාමාර්ගයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්