Wednesday, July 22, 2026
Homeදේශීයපොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

පිටිගල , තලගස්පේ ප්‍රදේශයේ පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පිටිගල පොලිසියේ නිලධාරියෙකුට ඊයේ පුද්ගලයකු විසින් කැත්තකින් පහරදීමක් සිදුකර තිබෙනවා. පසුව එම සිදුවීම පිලිබදව සොයා බැලීමට ගිය තවත් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුට ද පුද්ගලයා පහරදීමට ගොස් ඇති අතර එහිදි පොලිසිය විසින් පුද්ගලයාට වෙඩි තබා තියෙනවා. සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

READ:   මගී ජීවිත 600ක්‌ බේරාගත් හපුතලේ විරුවාට රජයෙන් උපහාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්