Saturday, April 18, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයින් සේවයේ සීමා කිරිම තවත් මාසයකින් දීර්ඝ කරයි

රාජ්‍ය සේවකයින් සේවයේ සීමා කිරිම තවත් මාසයකින් දීර්ඝ කරයි

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් තවත් චක්‍ර ලේඛනයක් නිකත් වී තිබෙනවා. ඒ අනුව මීට පෙර රාජ්‍ය සේවය සීමා කරමින් ඉදිරිපත් කළ චක්‍ර ලේඛනය, අද (24) දින සිට තවත් මාසයක් දක්වා බලපවත්වන බවයි සඳහන් වන්නේ. මෙම චක්‍ර ලේඛනයන් අවභාවිත කරමින් සේවයට පැමිණීමට හැකියාව තිබියදීත් සේවකයන් සේවයට නොපැමිණෙන තත්වයක් ඇති නොවීමට වගබලාගත යුතු බවද ලේඛනයේ සඳහන්..

READ:   අරගලය තියෙන්නේ ගාලුමුවදොර විතරක් නොවෙයි - සරත් ෆොන්සේකා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්