Monday, July 27, 2026
HomeදේශීයQR ක්‍රමවේදය සාර්ථකයි

QR ක්‍රමවේදය සාර්ථකයි

ඉන්ධන බෙදාහැරීම සඳහා නවමූ ව්‍යපෘතියක් ලෙස ආරම්භ කළ Q.R ක්‍රමවේදය දිවයින පුරා ඉන්ධන හල් 20 කදී වාහන 4708 ක් යොදාගනිමින් සාර්ථකව අත්හදා බැලූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. ස්ථාන 25 ක දී පරීක්ෂාව සිදු කිරීමට නියමිත වූවත් ඉන්ධන ඇණවුම් වල ප්‍රමාදය හේතුවෙන් ස්ථානයන් 5 ක පරීක්ෂණයන් මඟහැරුණු බවත් එම ස්ථානයන් ඉදිරියේ දින දෙක තුළ දී අධ්‍යනය කිරීමට නියමිත බවත් එතුමා ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටියා.

READ:   ජනපති සටනට පොහොට්ටුවෙන් ධම්මික පෙරේරා?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්