මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව අද (10) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. නිල සංචාරයක් සඳහා…
ලෝක ආදිවාසි දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ආදිවාසී දින සැමරුම් උත්සවය, දඹාන කොටබකිනිය, මොරබැද්ද ගම්මානයේදී ඊයේ (09) පැවැත්වුණා. “ආදිවාසී සංස්කෘතියේ වෙනස්වීම්…
රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද දුම්වැටි තොගයක් විනාශ කිරීමේ කටයුතු අද ආරම්භ කළා. ඒ ලංකා දුම්කොළ සමාගම විසින්.…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයකට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබුණා. ඒ කිරුළපන හා ටවුන්හෝල් ප්‍රදේශවල දී. විරෝධතාවයේ…
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000කට අධික ප්‍රමාණයක් ජනතාවට ප්‍රතිකාර සේවා සපයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක…
පවතින වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම ගැටලුවක්ව පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය…
වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 97,490ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, පුත්තලම,…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
පොලොන්නරුව, මනම්පිටිය මානිකකම් පට්ටිය දුම්රිය හරස් මාර්ගය අද (10) සිට එළඹෙන 13 වනදා දක්වා වසා තැබේ. ඒ එම දුම්රිය හරස්…
හැකිතාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පවතින වියළි කාලගුණය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම…