file
LPL තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (15) පැවැත්වෙනවා.
ඒ ගෝල් ටයිටන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතරයි.
මූලික වටයේ අවසන් තරගය වන මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවුනහොත් ලයිකාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…