Thursday, July 23, 2026
HomeදේශීයLPL තීරණාත්මක තරගයක් අද

LPL තීරණාත්මක තරගයක් අද

LPL තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (15) පැවැත්වෙනවා.

ඒ ගෝල් ටයිටන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතරයි.

මූලික වටයේ අවසන් තරගය වන මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවුනහොත් ලයිකාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

READ:   ගාල්ල සහ දඹුල්ල අතර සටන අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්